End Statement

පටිපාටියක් හෝ කාණ්ඩයක් අවසන් කරයි.

කාරක රීතිය:

End, End Function, End If, End Select, End Sub

පරාමිතීන්:

End ප්‍රකාශනය මෙලෙස භාවිත කරන්න:

ප්‍රකාශනය

End: අත්‍යවශ්‍යම නොවුනත්, ක්‍රමලේකයේ ක්‍රියාව නැවැත්වීමට පටිපාටියක් ඇතුලත ඕනෑම තැනක යෙදිය හැකියි.

End Function: Function ප්‍රකාශයක් අවසන් කරයි.

End If: If...Then...Else කොටසක අවසානය සළකුණු කරයි.

End Select: Select Case කොටසක අවසානය සළකුණු කරයි.

End Sub: Sub ප්‍රකාශනයක් අවසන් කරයි.

උදාහරණය:

Sub ExampleRandomSelect

Dim iVar As Integer

    iVar = Int((15 * Rnd) -2)

    Select Case iVar

        Case 1 To 5

            Print "Number from 1 to 5"

        Case 6, 7, 8

            Print "Number from 6 to 8"

        Case Is > 8 And iVar < 11

            Print "Greater than 8"

        Case Else

            Print "Outside range 1 to 10"

    End Select

End Sub