While...Wend Statement

වැඩසටහනකට While ප්‍රකාශනයක් හමු වු විට එය කොන්දේසිය පරීක්ෂා කරයි. කොන්දේසිය False නම් වැඩසටහන සෘජුවම Wend ප්‍රකාශනය අනුගමනය කරමින් දිගටම කරගෙන යයි. කොන්දේසිය True නම්, වැඩසටහන Wend හමුවෙන තුරු පුඩුව ක්‍රියාත්මක කරවන අතර ආපසු While ප්‍රකාශනයට පනී. කොන්දේසිය තවමත් True නම් පුඩුව නැවතත් ක්‍රියාත්මක කරනු ලබයි.

Unlike the Do...Loop statement, you cannot cancel a While...Wend loop with Exit. Never exit a While...Wend loop with GoTo, since this can cause a run-time error.

Do...Loop, While...Wend ට වඩා නම්‍ය වේ.

කාරක රීතිය:

While කොන්දේසි [ප්‍රකාශනය] Wend

උදාහරණය:

Sub ExampleWhileWend

Dim stext As String

Dim iRun As Integer

    sText ="මෙය කෙටි පෙළකි"

    iRun = 1

    while iRun < Len(sText)

        if Mid(sText,iRun,1 )<> " " then Mid( sText ,iRun, 1, Chr( 1 + Asc( Mid(sText,iRun,1 )) )

        iRun = iRun + 1

    Wend

    MsgBox sText,0,"කේතාංකනය කල පෙළ"

End Sub