Jumps

පහත ප්‍රකාශන jumps ක්‍රියාත්මක කරයි.

Do...Loop Statement

Repeats the statements between the Do and the Loop statement while the condition is True or until the condition becomes True.

For...Next Statement

For...Next කොටස අතර ඇති ප්‍රකාශන, නිශ්චිත වාර ගණනක් නැවත නැවත ප්‍රකාශ වේ.

While...Wend Statement

වැඩසටහනකට While ප්‍රකාශනයක් හමු වු විට එය කොන්දේසිය පරීක්ෂා කරයි. කොන්දේසිය False නම් වැඩසටහන සෘජුවම Wend ප්‍රකාශනය අනුගමනය කරමින් දිගටම කරගෙන යයි. කොන්දේසිය True නම්, වැඩසටහන Wend හමුවෙන තුරු පුඩුව ක්‍රියාත්මක කරවන අතර ආපසු While ප්‍රකාශනයට පනී. කොන්දේසිය තවමත් True නම් පුඩුව නැවතත් ක්‍රියාත්මක කරනු ලබයි.