Sgn Function

-1 සහ 1 අතර නිඛිල සංඛ්‍යාවක් ආපසු ලබා අතර එය ක්‍රියාවට ලබා දුන් අංකය ධනද, සෘණද, ශූන්‍යයද යන්න නිරූපනය කරයි.

කාරක රීතිය:

Sgn (අංකය)

ආපසු ලබාදෙන අගය:

Integer

පරාමිතීන්:

අංකය: ක්‍රියාවෙන් ආපසු ලබා දෙන අගය තීරණය කරන සංඛ්‍යාත්මක ප්‍රකාශනය.

NumExpression

ආපසු ලබා දෙන අගය

සෘණ

Sgn -1 ආපසු ලබා දෙයි.

0

Sgn 0 ආපසු ලබා දෙයි.

ධණ

Sgn 1 ආපසු ලබා දෙයි.


Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleSgn

    sgn(-10) REM මුද්‍රණය කිරීම -1 ආපසු ලබා දෙයි

    sgn(0) REM මුද්‍රණය කිරීම 0 ආපසු ලබා දෙයි

    sgn(10) REM මුද්‍රණය කිරීම 1 ආපසු ලබා දෙයි

End Sub