Int Function
සංඛ්‍යාවක නිඛිල කොටස ආපසු ලබා දෙයි.
කාරක රීතිය:
Int (අංකය)
ආපසු ලබාදෙන අගය:
Double
පරාමිතීන්:
අංකය: ඕනෑම වලංගු සංඛ්‍යාත්මක ප්රකාශනයක්.
උදාහරණය:
Sub ExampleInt
Int(3.99) REM මුද්‍රණය කිරීම 3.0 අගය ආපසු ලබා දෙයි
Int(0) REM මුද්‍රණය කිරීම 0.0 අගය ආපසු ලබා දෙයි
Int(-3.14159) REM මුද්‍රණය කිරීම -4.0 අගය ආපසු ලබා දෙයි
End Sub