Log Function

සංඛ්‍යාවක ප්‍රකෘති ලඝු ගණකය ලබා දෙයි.

කාරක රීතිය:

Log (Number)

ආපසු ලබාදෙන අගය:

Double

පරාමිතීන්:

Number: ඔබට ප්‍රකෘති ලඝු ගණක සෙවීමට අවශ්‍ය ඕනැම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

ප්‍රකෘති ලඝු ගණක යනු e පාදයට ලඝු ගණක වේ. e පාදය යනු ආසන්න වශයෙන් අගය 2.718282... වන නියතයකි

You can calculate logarithms to any base (n) for any number (x) by dividing the natural logarithm of x by the natural logarithm of n, as follows:

Log n(x) = Log(x) / Log(n)

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleLogExp

Dim a As Double

Dim Const b1=12.345e12

Dim Const b2=1.345e34

    a=Exp( Log(b1)+Log(b2) )

    MsgBox "" & a & chr(13) & (b1*b2) ,0,"Multiplication by logarithm function"

End Sub