Tan Function

කෝණයක ටැංජනය තීරණය කරයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත.

Using the angle Alpha, the Tan Function calculates the ratio of the length of the side opposite the angle to the length of the side adjacent to the angle in a right-angled triangle.

Tan(ඇල්ෆා) = කෝණයට විරුද්ධ පැත්ත/කෝණයට බද්ධ පැත්ත

කාරක රීතිය:

Tan (අංකය)

ආපසු ලබාදෙන අගය:

Double

පරාමිතීන්:

අංකය: ටැංජනය (රේඩියන් වලින්) ගණනය කිරීමට ඔබට අවශ්‍ය ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

අංශක රේඩියන වලට පරිවර්තනය කිරීමට Pi/180ගෙන් ගුණ කරන්න. රේඩියන අංශක වලට පරිවර්තනය කිරීමට 180/Piගෙන් ගුණ කරන්න.

අංශක=(රේඩියන*180)/Pi

රේඩියන=(අංශක*Pi)/180

Pi ආසන්න වශයෙන් 3.141593 වේ.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

REM මෙම උදාහරණයේ, සෘජු කෝණයක් සඳහා පහත ප්‍රවේශ භව්‍ය වේ:

REM කෝණයට බද්ධ පැත්තේ දිග ගණනය කිරීමට කෝණයට විරුද්ධ පැත්ත සහ කෝණය (අංශක වලින්):

Sub ExampleTangens

REM Pi = 3.1415926 යනු කලින් අර්ථ දැක්වූ විචල්‍යයකි

Dim d1 As Double

Dim dAlpha As Double

    d1 = InputBox("කෝණයට විරුද්ධ පැත්තේ දිග ඇතුල් කරන්න: ","විරුද්ධ")

    dAlpha = InputBox("ඇල්ෆා කෝණය ඇතුල් කරන්න (අංශක වලින්): ","ඇල්ෆා")

    Print "කෝණයට බද්ධ පැත්තේ දිග"; (d1 / tan (dAlpha * Pi / 180))

End Sub