Mod Operator

Returns the integer remainder of a division.

කාරක රීතිය:

ප්‍රතිඵලය = ප්‍රකාශනය1 + ප්‍රකාශනය2

ආපසු ලබාදෙන අගය:

Integer

පරාමිතීන්:

Result:සංකලනයේ ප්‍රතිඵලය අඩංගු වන ඕනෑම සංඛ්‍යාත්මක විචල්‍යයක්.

Expression1, Expression2: ඔබට සම්බන්ධ කරීමට අවශ්‍ය ඕනැම සංඛ්‍යාත්මක ප්‍රකාශනයන්.

උදාහරණය:

Sub ExampleMod

    Print 10 Mod 2.5 ' returns 0

    Print 10 / 2.5 ' returns 4

    Print 10 Mod 5 ' returns 0

    Print 10 / 5 ' returns 2

    Print 5 Mod 10 ' returns 5

    Print 5 / 10 ' returns 0.5

End Sub