"^" Operator

සංඛ්‍යාවක් බලයකට නංවයි.

කාරක රීතිය:

ප්‍රතිඵලය = ප්‍රකාශනය ^ දර්ශකය

පරාමිතීන්:

ප්‍රතිඵලය: සංඛ්‍යාව බලයකට නංවා ප්‍රතිඵලය අඩංගු වන ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

ප්‍රකාශනය: ඔබට බලයකට නැංවීමට අවශ්‍ය සංඛ්‍යාත්මක අගය.

දර්ශකය: ඔබට ප්‍රකාශනය නැංවිය යුතු බලයේ අගය.

උදාහරණය:

Sub Example

    Print ( 12.345 ^ 23 )

    Print Exp ( 23 * Log( 12.345 ) ) REM ලඝුගණකය තනමින් නංවයි

End Sub