"*" Operator

Multiplies two values.

කාරක රීතිය:

ප්‍රතිඵලය = ප්‍රකාශනය1 + ප්‍රකාශනය2

පරාමිතීන්:

ප්‍රතිඵලය: එකතුකිරීමේ ප්‍රතිඵලය අඩංගුවන ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

Expression1, Expression2: ඔබට සම්බන්ධ කරීමට අවශ්‍ය ඕනැම සංඛ්‍යාත්මක ප්‍රකාශනයන්.

උදාහරණය:

Sub ExampleMultiplication1

    Print 5 * 5

End Sub

 

Sub ExampleMultiplication2

Dim iValue1 As Integer

Dim iValue2 As Integer

    iValue1 = 5

    iValue2 = 10

    Print iValue1 * iValue2

End Sub