Err Function

ක්‍රමලේඛය ක්‍රියාත්මක කාලය තුල ඇති වූ දෝෂය හදුනාගන්නා වූ දෝෂ කේතයක් ලබාදෙයි.

කාරක රීතිය:

Err

ආපසු ලබාදෙන අගය:

Integer

පරාමිතීන්:

Err ශ්‍රිතය දෝෂ පරිහරණ රූටීනයේදී, දෝෂය සහ එහි ශෝධන ක්‍රියාව තීරණය කිරීමට භාවිතා කරයි.

උදාහරණය:

Sub ExampleError

on error goto ErrorHandler REM Set up error handler

Dim iVar as Integer

Dim sVar As String

REM Error occurs due to non-existent file

    iVar = Freefile

    Open "\file9879.txt" for Input as #iVar

    Line Input #iVar, sVar

    Close #iVar

Exit Sub

ErrorHandler:

    MsgBox "දෝෂය " & Err & ": " & Error$ + chr(13) + "පේළි අංකය : " + Erl + chr(13) + Now , 16 ,"දෝෂයක් සිදුවිය"

End Sub