Timer Function

මධ්‍යම‍ රාත්‍රියේ සිට ගතවී ඇති තත්පර ගණන නිර්දේශ කරන අගයක් ලබාදෙයි.

Note Icon

කාලමැනුම් ශ්‍රිතය ක්‍රියාත්මක කිරීමට පෙර ඔබ විචල්‍යයක් ප්‍රකාශ කර එයට "Long" දත්ත වර්ගය නියම නොකළහොත් Date අගයක් එමඟින් ලබා දෙයි.


කාරක රීතිය:

Timer

ආපසු ලබාදෙන අගය:

දිනය

උදාහරණය:

Sub ExampleTimer

Dim lSec As Long,lMin As Long,lHour As Long

    lSec = Timer

    MsgBox lSec,0,"මධ්‍යයම රාත්‍රිය තෙක් තත්පර"

    lMin = lSec / 60

    lSec = lSec Mod 60

    lHour = lMin / 60

    lMin = lMin Mod 60

    MsgBox Right("00" & lHour , 2) & ":"& Right("00" & lMin , 2) & ":" & Right("00" & lSec , 2) ,0,"දැන් වේලාව"

End Sub