Now Function

පද්ධති දිනය හා වෙලාව Date අගයක් ලෙස ලබාදෙයි.

කාරක රීතිය:

Now

ආපසු ලබාදෙන අගය:

දිනය

උදාහරණය:

Sub ExampleNow

    msgbox "It is now " & Now

End Sub