Hour Function

DateSerial හෝ DateValue ශ්‍රිතයකින් ජනනය කල ශ්‍රේණිගත දිනයකින් වසරේ මාසය ආපසු ලබාදෙයි.

කාරක රීතිය:

Log (Number)

ආපසු ලබාදෙන අගය:

Integer

පරාමිතීන්:

Number:වසරේ මාසය තීරණයට යොදාගැනෙන ශ්‍රේණිගත දිනයේ අංකය අඩංගු සංඛ්‍යාත්මක ප්‍රකාශනය.

මෙය TimeSerial ‍ක්‍රියාවේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවයි. එය TimeSerial හෝ TimeValue ක්‍රියාවලින් ජනනය කරන ලද තත්පර ගණන ප්‍රතිලාභ කරයි. උදාහරණයක් ලෙසින්, මේ ප්‍රකාශනය:

Print Second(TimeSerial(12,30,41))

returns the value 12.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleXor

Print "The current hour is " & Hour( Now )

End Sub