Year Function

DateSerial හෝ DateValue ශ්‍රිතයකින් ජනනය කල ශ්‍රේණිගත දිනයකින් වසරේ මාසය ආපසු ලබාදෙයි.

කාරක රීතිය:

Tan (අංකය)

ආපසු ලබාදෙන අගය:

Integer

පරාමිතීන්:

Number: තත්පර ගණන ගණනය කිරීමට යොදා ගන්නා අනුකම කාල අංකය අඩංගු සංඛ්‍යා ප්‍රකාශනය.

This function is the opposite of the DateSerial function, and returns the year of a serial date. For example, the expression:

Print Year(DateSerial(1994, 12, 20))

returns the value 12.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:

Sub ExampleYear

    MsgBox "" & Year(Now) ,64,"Current year"

End Sub