SetAttr Statement

විශේෂණය කල ගොනුවක් සඳහා උපලක්ෂණ තොරතුරු පිහිටුවයි.

කාරක රීතිය:

SetAttr FileName As String, Attribute As Integer

පරාමිතීන්:

ගොනු නාමය: ඔබට උප ලක්ෂණ පරීක්ෂා කිරීමට අවශ්‍යය ගොනුවේ නාමය, පෙත ඇතුලත්ව. ඔබ පෙතක් ඇතුල් නොකලොත්, SetAttr වත්මන් පෙතේ ගොනුව සඳහා සොයයි. ඔබට URL අංකනය භාවිතා කිරීමටද හැක.

උප ලක්ෂණය: ඔබට පිහිටුවීමට හෝ පැහැදිලි කිරීමට අවශ්‍ය උප ලක්ෂණ අර්ථ දක්වන බිටු මෝස්තරය:

අගය

Named constant

Value

Definition

ATTR_NORMAL

0

Normal files.

ATTR_READONLY

1

Read-only files.

ATTR_HIDDEN

2

Hidden file


අදාළ අගයන් තර්කයක් හෝ ප්‍රකාශනයක් සමඟ ඒකාබද්ධ කිරීමෙන් ඔබට බහු උප ලක්ෂණ පිහිටුවිය හැක.

Error codes:

5 Invalid procedure call

53 File not found

D'oh! You found a bug (text/sbasic/shared/00000003.xhp#err70 not found).

උදාහරණය:

Sub ExampleSetGetAttr

 On Error Goto ErrorHandler REM දෝෂ අල්ලුව සඳහා ඉලක්කය අර්ථ දක්වයි

 If Dir("C:\test",16)="" Then MkDir "C:\test"

 If Dir("C:\test\autoexec.sav")="" Then FileCopy "c:\autoexec.bat", "c:\test\autoexec.sav"

 SetAttr "c:\test\autoexec.sav" ,0

 FileCopy "c:\autoexec.bat", "c:\test\autoexec.sav"

 SetAttr "c:\test\autoexec.sav" , ATTR_READONLY

 Print GetAttr( "c:\test\autoexec.sav" )

 End

ErrorHandler:

 Print Error

 End

End Sub