RmDir Statement

දත්ත මාධ්‍යයකින් දැනට පවතින නාමාවලියක් මකයි.

කාරක රීතිය:

RmDir පෙළ String ලෙස

පරාමිතීන්:

පෙළ: ඔබට මැකීමට අවශ්‍ය නාමාවලියේ නම සහ පෙත විශේෂණය කරන ඕනෑම අනු ලකුණු වැල් ප්‍රකාශනයක්. ඔබට URL අංකනය භාවිතා කිරීමටද හැක.

පෙත තීරණය කර නැත්නම්, RmDir ප්‍රකාශනය ඔබට මැකීමට අවශ්‍ය නාමාවලිය වත්මන් පෙතේ සොයයි. එය එහි හමු නොවුණි නම්, දෝෂ පණිවිඩයක් දිස්වේ.

Error codes:

5 Invalid procedure call

76 Path not found

උදාහරණය:

Sub ExampleRmDir

    MkDir "C:\Test2"

    ChDir "C:\test2"

    MsgBox Curdir

    ChDir "\"

    RmDir "C:\test2"

End Sub