Kill Statement

ඩිස්කයෙහි ඇති ගොනුවක් මකා දමයි.

කාරක රීතිය:

Kill File As String

පරාමිතීන්:

File: නිශ්වත ගොනු පිරිවිතරයක් ඇති ඕනෑම තන්තු ප්‍රකාශනයක්. ඔබට URL අංකනය භාවිතා කිරීමද කල හැක.

Error codes:

5 Invalid procedure call

76 Path not found

උදාහරණය:

Sub ExampleKill

    Kill "C:\datafile.dat" REM File must be created in advance

End Sub