ChDrive Statement
වත්මන් ධාවකය වෙනස් කරයි.
කාරක රීතිය:
ChDrive Text As String
පරාමිතීන්:
Text: නව ධාවකයේ ධාවක අකුර සහිත අනු ලකුණු වැල. ඔබට අවශ්‍ය නම් URL අංකනය භාවිත කළ හැක.
The drive must be assigned a capital letter. Under Windows, the letter that you assign the drive is restricted by the settings in LASTDRV. If the drive argument is a multiple-character string, only the first letter is relevant. If you attempt to access a non-existent drive, an error occurs that you can respond to with the OnError statement.
උදාහරණය:
Sub ExampleChDrive
ChDrive "D" REM 'D' ධාවකය ඇත්නම් පමණක් කළ හැක.
End Sub