ChDir Statement

වත්මන් ඩිරෙක්ටරි ධාවකය වෙනස් කරයි.

Warning Icon

This statement currently does not work as documented. See this issue for more information.


කාරක රීතිය:

ChDir Text As String

පරාමිතීන්:

Text: ඩිරෙක්ටරි පෙත හො ධාවකය දක්වන ඕනැම අනු ලකුණු වැල් ප්‍රකාශනයක්.

Note Icon

ඔබට වත්මන් ධාවකය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ධාවක අකුරට අනතුරුව කොලනයක් ඇතුලත් කරන්න.


Error codes:

5 Invalid procedure call

76 Path not found

උදාහරණය:

Sub ExampleChDir

Dim sDir1 As String , sDir2 As String

    sDir1 = "c:\Test"

    sDir2 = "d:\Private"

    ChDir( sDir1 )

    MsgBox CurDir

    ChDir( sDir2 )

    MsgBox CurDir

End Sub