FreeFile Function

ගොනුවක් විවෘත කිරීම සඳහා ඊළඟට ගතහැකි ගොනුවේ අංකය ලබා දෙයි. මෙම ශ්‍රිතය විවෘතව පවතින ගොනුවක් දැනට භාවිතා නොකරන ගොනු අංකයක් යොදා ගොනුවක් විවෘත කිරීමට භාවිතා කරන්න.

කාරක රීතිය:

FreeFile

ආපසු ලබාදෙන අගය:

Integer

පරාමිතීන්:

This function can only be used immediately in front of an Open statement. FreeFile returns the next available file number, but does not reserve it.

Error codes:

5 Invalid procedure call

67 Too many files

උදාහරණය:

Sub ExampleWorkWithAFile

Dim iNumber As Integer

Dim sLine As String

Dim aFile As String

Dim sMsg As String

    aFile = "c:\data.txt"

    sMsg = ""

    iNumber = Freefile

    Open aFile For Output As #iNumber

    Print #iNumber, "First line of text"

    Print #iNumber, "Another line of text"

    Close #iNumber

    iNumber = Freefile

    Open aFile For Input As #iNumber

    While Not eof(#iNumber)

        Line Input #iNumber, sLine

        If sLine <>"" Then

            sMsg = sMsg & sLine & chr(13)

        End If

    Wend

    Close #iNumber

    MsgBox sMsg

End Sub