මැක්‍රෝ

Opens the Macro dialog, where you can create, edit, organize, and run LibreOffice Basic macros.

මැක්‍රෝ නාමය

Displays the name of the selected macro. To create or to change the name of a macro, enter a name here.

සිට මැක්‍රෝව / මැක්‍රෝව සුරකින්න

ඔබගේ මැක්‍රෝ විවෘත කිරීමට සහ සුරැකීමට ඔබට හැකි පුස්තකාල සහ ඒකක ලැයිස්තුගත කරයි. විශේෂ ලේඛයක් සමඟ මැක්‍රෝවක් සුරැකීමට ලේඛය විවෘත කර පසුව මෙම සංවාදය විවෘත කරන්න.

ධාවනය කරන්න / සුරකින්න

Runs or saves the current macro.

පවරන්න

Opens the Customize dialog, where you can assign the selected macro to a menu command, a toolbar, or an event.

සංස්කරණය කරන්න

Starts the LibreOffice Basic editor and opens the selected macro for editing.

නව/මකන්න

Creates a new macro, or deletes the selected macro.

නව මැක්‍රෝවක් තැනීමට සිට මැක්‍රෝව ලැයිස්තුවෙන් "සම්මත" ඒකකය තෝරා, ඊළඟට නව ක්ලික් කරන්න.

මැක්‍රෝවක් මැකීමට එය තෝරා මකන්න ක්ලික් කරන්න.

සංවිධායක

ඔබට දැනට පවතින මැක්‍රෝ ඒකක, සංවාද සහ පුස්තකාල එක් කිරීමට, සංස්කරණය කිරීමට හෝ මැකීමට හැකි මැක්‍රෝ සංවිධායව සංවාදය විවෘත කරයි.

ඒකකය/සංවාදය

දැනට පවතින මැක්‍රෝ සහ සංවාද ලැයිස්තුගත කරයි.

ඔබට ඒකකයක් හෝ සංවාදයක් පුස්තකාල අතර ඇදගෙන ගොස් අත්හැරිය හැක.

සංවාදයක් හෝ මොඩියුලයක් පිටපත් කිරීම සඳහා , ඇද දමන අතරතුර යතුර ඔබා සිටින්න

සංස්කරණය කරන්න

සංස්කරණය සඳහා තේරූ මැක්‍රෝව හෝ සංවාදය විවෘත කරයි.

නව

නව ඒකකයක් තනයි.

Creates a new dialog.

පුස්තකාල පටිති පිටුව

Lets you manage the macro libraries.

පිහිටීම

ඔබට සංවිධානය කිරීමට අවශ්‍ය මැක්‍රෝ පුස්තකාල අඩංගු පිහිටීම් තෝරන්න.

පුස්තකාලය

තෝරා ඇති පිහිටීමේ මැක්‍රෝ පුස්තකාල ලැයිස්තුගත කරයි.

සංස්කරණය කරන්න

ඔබට තේරූ පුස්තකාලය විකරණය කල හැකි වන පරිදි LibreOffice Basic සංස්කාරකය විවෘත කරයි.

මුරපදය

තේරූ පුස්තකාලය සඳහා මුරපදය ආදේශ කරයි හෝ සංස්කරණය කරයි. "සම්මත" පුස්තකාල වලට මුරපදයක් තිබිය නොහැක.

නව

නව පුස්තකාලයක් තනයි.

නම

නව ඒකකය, සංවාදය හෝ පුස්තකාලයට නමක් ඇතුල් කරන්න.

ඈඳන්න

Locate that LibreOffice Basic library that you want to add to the current list, and then click Open.