සංවාද සංස්කාරකයේ පාලක සඳහා ක්‍රමලේඛන උදාහරණ

පහත උදාහරණ "සංවාදය1" නම් නව සංවාදයක් සඳහා වෙයි. සංවාදය තනා පහත පාලක එක් කිරීමට සංවාද සංස්කාරකයේ මෙවලම් කොටුවේ මෙවලම් භාවිතා කරන්න: "සළකුණු කොටුව1" නම් සළකුණු කොටුවක්, "ලේබලය1" නම් ලේබල ක්ෂේත්‍රයක්, "විධානකොටුව1" නම් බොත්තමක් සහ "ලැයිස්තු කොටුව1" නම් ලැයිස්තු කොටුවක්.

Warning Icon

ඔබ වස්තු විචල්‍යයකට පාලකයක් ඈඳීමේදී ලොකුකුරු සහ කුඩාකුරු සමඟ ස්ථිර වෙන්න.


සංවාද ප්‍රවේශ කිරීම සඳහා ගෝලීය ක්‍රියාව

Function LoadDialog(Libname as String, DialogName as String, Optional oLibContainer)

Dim oLib as Object

Dim oLibDialog as Object

Dim oRuntimeDialog as Object

    If IsMissing(oLibContainer) Then

        oLibContainer = DialogLibraries

    End If

    oLibContainer.LoadLibrary(LibName)

    oLib = oLibContainer.GetByName(Libname)

    oLibDialog = oLib.GetByName(DialogName)

    oRuntimeDialog = CreateUnoDialog(oLibDialog)

    LoadDialog() = oRuntimeDialog

End Function

සංවාදයක් ප්‍රදර්ශනය කරමින්

විචල්‍යයවල rem ගෝලීය අර්ථ දැක්වීම

Dim oDialog1 AS Object

Sub StartDialog1

    BasicLibraries.LoadLibrary("Tools")

    oDialog1 = LoadDialog("Standard", "Dialog1")

    oDialog1.Execute()

End Sub

වැඩසටහනේ පාලකවල ගුණාංග කියවන්න හෝ සංස්කරණය කරන්න

Sub Sample1

    BasicLibraries.LoadLibrary("Tools")

    oDialog1 = LoadDialog("Standard", "Dialog1")

    REM සංවාද අච්චුව ගනී

    oDialog1Model = oDialog1.Model

    REM ලේබල1හි පෙළ පෙන්වයි

    oLabel1 = oDialog1.GetControl("Label1")

    MsgBox oLabel1.Text

    REM පාලක ලේබල1 සඳහා නව පෙළ පිහිටුවයි

    oLabel1.Text = "New Files"

    පාලක සළකුණු කොටුව1 සඳහා REM ප්‍රදර්ශන අච්චු ගුණාංග

    oCheckBox1Model = oDialog1Model.CheckBox1

    MsgBox oCheckBox1Model.Dbg_Properties

    පාලකයේ අච්චුව සඳහා REM සළකුණු කොටුව1 සඳහා නව තත්වයත් පිහිටුවයි

    oCheckBox1Model.State = 1

    විධාන බොත්තම1 සඳහා REM ප්‍රදර්ශන අච්චු ගුණාංග

    oCMD1Model = oDialog1Model.CommandButton1

    MsgBox oCMD1Model.Dbg_Properties

    පාලක විධාන බොත්තම්1 හි REM ප්‍රදර්ශන ගුණාංග

    oCMD1 = oDialog1.GetControl("CommandButton1")

    MsgBox oCMD1.Dbg_Properties

    REM ක්‍රියාත්මක කිරීමේ සංවාදය

    oDialog1.Execute()

End Sub

ලැයිස්තු කොටුවට ප්‍රවේශයක් එක් කරන්න

Sub AddEntry

    BasicLibraries.LoadLibrary("Tools")

    oDialog1 = LoadDialog("Standard", "Dialog1")

    RMS ලැයිස්තු කොටුවට නව ප්‍රවේශයක් එක් කරයි

    oDialog1Model = oDialog1.Model

    oListBox = oDialog1.GetControl("ListBox1")

    Dim iCount as integer

    iCount = oListbox.ItemCount

    oListbox.additem("New Item" & iCount,0)

End Sub

ලැයිස්තු කොටුවකින් ප්‍රවේශයක් ඉවත් කරන්න

Sub RemoveEntry

    BasicLibraries.LoadLibrary("Tools")

    oDialog1 = LoadDialog("Standard", "Dialog1")

    REM ලැයිස්තු කොටුවෙන් පළමු ප්‍රවේශය ඉවත් කරයි

    oDialog1Model = oDialog1.Model

    oListBox = oDialog1.GetControl("ListBox1")

    oListbox.removeitems(0,1)

End Sub