මූලික සංවාදයක් සාදන්න

  1. මෙවලම් - මැක්‍රෝ - සංවාද සකස් කිරීම තෝරන්න , පසුව නව ක්ලික් කරන්න.

  2. සංවාදයට නමක් එක් ඇතුලත් කරන්න, සහ හරි ක්ලික් කරන්න. සංවාදය පසුව නැවත නම් කිරීමට ටැබයේ නම මත දකුණත් ක්ලික් කර, සහ නැවත නම්කරන්න තෝරන්න.

  3. සංස්කරණය ක්ලික් කරන්න. මූලික සංවාද සංස්කාරකය හිස් සංවාදයක් සහිතව විවෘත වනු ඇත.

  4. ඔබට මෙවලම් තීරුව දැකිය නොහැකි නම්, මෙවලම් තීරුව විවෘත කිරීමට පාලක ඇතුල් කිරීමඅයිකනයට යාබදව ඇති ඊතලය ක්ලික් කරන්න

  5. මෙවලමක් ක්ලික් කර පාලකය තැනීමට සංවාදයෙන් ඇද දමන්න