මෙනු

පහත අංශය මෙනු හා සංවාද සම්බන්ධයෙන් මෙහි පවතින උදව් ලැයිස්තුවක් පෙන්වයි.

Note Icon The window containing the document you want to work on must be selected in order to use the menu commands. Similarly, you must select an object in the document to use the menu commands associated with the object.

Warning Icon The menus are context sensitive. This means that those menu items are available that are relevant to the work currently being carried out. If the cursor is located in a text, then all of those menu items are available that are needed to edit the text. If you have selected graphics in a document, then you will see all of the menu items that can be used to edit graphics.

ගොනුව

These commands apply to the current document, open a new document, or close the application.

සංස්කරණය කරන්න

දැනට ලියමින් පවතින ලිපියේ අන්තර්ගතය සංස්කරණය කිරීමට අවශ්‍ය විධාන මෙම මෙනුව තුළ අඩංගු වේ

පෙන්වන්න

ලිපිය තිරය මත දර්ශනයවීම පාලනය කරන විධාන මෙම මෙනුවේ අන්තර්ගත වේ.

ඇතුළු කරන්න

The Insert menu contains commands for inserting new elements in your document. This includes images, media, charts, objects from other applications, hyperlink, comments, symbols, footnotes, and sections.

ආකෘතිය

ඔබේ ලේඛනයේ අන්තර්ගතය ආකෘතිගැන්වීමට හා සැලසුම් කිරීමට අවශ්‍ය විධානයන් මෙහි අඩංගු වේ

වගුව

Contains commands to set, create, edit, update, load, and manage styles in a text document.

වගුව

පෙළ ලේඛනයකට වගුවක් ඇතුළු කිරීම, සැකසීම සහ මැකීම සඳහා විධාන පෙන්වයි.

මෙවලම්

අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරන මෙවලම් ද, ඔබේ ලිපියට එක්කර ගත හැකි සැරසිලි එකතුවක්ද, මෙනු අවශ්‍ය ලෙස සකසා ගැනීමට සහ වැඩසටහන සඳහා ඔබේ අඪිරුචීන් සකසා ගැනීමට අදාළ මෙවලම්ද අන්තර්ගත වේ.

කවුළුව

ලේඛන කවුළු මෙහෙයවීමට සහ දැක ගැනීමට අවශ්‍ය විධානයන් අන්තර්ගත වේ.

කණ්ඩායම

The Help menu allows you to start and control the LibreOffice Help system.