පිටුසන කලමනාකරණය කිරීම
උදව්වේ දැක්වෙන පිටුව පිටුසන කිරීමට පිටුසනට එක් කරන්න නිරූපකය භාවිතා කරන්න |
පිටුසන tab පිටුවෙන් ඔබට පිටුසන් සොයාගත හැක.
-
පිටුසන දෙවරක් click කිරීමෙන් හෝ Enter යතුර එබීමෙන් උදව්වේ අදාල පිටුව විවෘත වේ. දකුණත් ක්ලික් කිරීමෙන් පද පෙළ (context) මෙනුව විවෘත වේ.
-
තෝරාගත් පිටුසන මකා දැමිමට Delete යතුර භාවිතා කරන්න.
පහත විධානයන් පිටුසනෙහි(Bookmark) ඇති පද පෙළ මෙනුවෙහි ඇත:
-
පෙන්වන්න - ගන්නා ලද විෂයට අදල උදව් ගොනුව පෙන්වන්න.
-
නම නැවත ෙවනස් කරන්න - පිටුසන සඳහා තවත් නමක් ඇතුලත් කිරීමට අදාල සංවාද කොටුව විවෘත කරන්න.
-
මකා දමන්න - තෝරන ලද පිටුසන මකා දමයි.